News Line| Off Air
Generic placeholder image

Dec
22

කොරෝනා ආසාදිතව සිටි 618කට සුවයි

421 Views


කොරෝනා ආසාදිතව සිටි 618කට සුවයි

කොරෝනා වෙෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 618 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ සමග මෙරට සුවය ලැබූ සමස්තය 29,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 29,300ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post