News Line| Off Air
Generic placeholder image

Latest Posts

Dec
23

පෞද්ගලික අංශයේ සේවය කරන්නන්ගේ විශ්‍රාම වයස 60 දක්වා දිගු කිරීමට තීරණයක් ?

493 Views

පෞද්ගලික අංශයේ සේවය කරන්නන්ගේ විශ්‍රාම වයස 60 දක්වා දිගු කිරීමට තීරණයක් ?

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාලව අවශ්‍ය නීති සම්පාදනය කිරීම සදහා කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post