News Line| Off Air
Generic placeholder image

Dec
24

ලක්සද සෙවණ නිවාස සංකීර්ණය හුදකලා බවින් ඉවතට

589 Views


ලක්සද සෙවණ නිවාස සංකීර්ණය  හුදකලා බවින් ඉවතට

වැල්ලම්පිටිය ලක්සද සෙවණ නිවාස සංකීර්ණයේ හුදකලා තත්ත්වය අද උදෑසන 6 සිට ඉවත් කරනු ලබන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post