News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

සුවසරණ සෞඛ්‍ය අරමුදලෙන් කළුතර දිස්ත්‍රික්කයට පී.සී.ආර්. යන්ත්‍රයක් – නිල වශයෙන් ජනපතිට භාර කරයි

439 Views


සුවසරණ සෞඛ්‍ය අරමුදලෙන් කළුතර දිස්ත්‍රික්කයට පී.සී.ආර්. යන්ත්‍රයක් – නිල වශයෙන් ජනපතිට භාර කරයි

සුවසරණ සෞඛ්‍ය අරමුදල මගින් කළුතර දිස්ත්‍රික්කයට පරිත්‍යාග කිරීම සඳහා මිල දී ගත් නව පී.සී.ආර්. යන්ත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර කිරීම පසු ගියදා සිදු කෙරුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

පිරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් නව පී.සී.ආර්. යන්ත්‍රය මිල දී ගැනුණේ, හොරණ කුරුඳුවත්ත මහා විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක, පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේයි.

උන්වහන්සේ විසින් අදාළ ලියකියවිලි ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, නව පී.සී.ආර්. යන්ත්‍රය කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපනය කෙරෙන බවයි.

Image may contain: 1 person, standing, table, indoor and food


News Articles
Latest Videos
Most Popular Post