News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

නත්තල් දේව මෙහෙය පැවැත්වෙන දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

1464 Views


නත්තල් දේව මෙහෙය පැවැත්වෙන දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

අද සහ හෙට කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව අද රාත්‍රී සහ හෙට උදෑසන නත්තල් දේව මෙහෙය පැවැත්වෙන දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් දෙන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අදාළ ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post