News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
25

මාතර ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

732 Views


මාතර ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

‍මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.
කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post