News Line| Off Air
Generic placeholder image

Dec
28

ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

519 Views


ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 73 හැවිරිදි වියේ පසුවුවා.


News Articles
Latest Videos
Most Popular Post