News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

නව කොරෝනා වෛරස් ප්‍රභේදය තුලින් මිනිසුන්ව දැඩි ලෙස රෝගාතුර වීමක් සිදු නොවන බවට මතයක්

538 Views


නව කොරෝනා වෛරස් ප්‍රභේදය තුලින්  මිනිසුන්ව දැඩි ලෙස රෝගාතුර වීමක් සිදු නොවන බවට මතයක්

එංගලන්තයෙන් හදුනා ගැනුණු කොරෝනා වෛරසයේ ව්කෘති වීම තුලින් නිර්මාණය වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ශරීරගත වීම තුලින් මිනිසුන් දැඩි ලෙස රෝගයට දැඩි ලෙස ගොදුරු කර ගැනීමේ අවදානමක් දැනට සිදු කරන ලද පරීක්ෂණ තුලින් නොපෙන්වන බව පර්යේෂකයින් සදහන් කරනවා.

මෙම වෛරස් ප්‍රභේදය වේගයෙන් මිනිසුන් අතර ව්‍යාප්තිය සිදු වුවත් එය මිනිස් සිරුරට දැඩිව ක්‍රියා කිරීමට අසමත් බවයි එම පර්යේෂකයින් මත පළ කරන්නේ. ඒ නමුත් දැනට ලෝකය විසින් සොයාගෙන ඇති කොරෝනා එන්නත් තුලින් මෙම වෛරස් ප්‍රභේදය මර්දනය කිරීමට හැකියාව ඇති බව අනාවරණය කර ගැනීම අතිශය වැදගත් බවයි ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post