News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

කසුන් රාජිතටත් ටෙස්ට් තරගාවලිය අහිමි වෙන ලකුණු ?

460 Views


කසුන් රාජිතටත් ටෙස්ට් තරගාවලිය අහිමි වෙන ලකුණු ?

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරගවලියේ තෙවන දිනය අදයි. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතද ඊයේ ආබාධයකට ලක් වුණා..මේ හේතුවෙන් මොහුටද මෙම තරගාවලිය අහිමි වී යා හැකි බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මිට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා ද අබාධයක් හේතුවෙන් තරගයට සහභාගී වුයේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post