News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

මාමාගේ මළගමට ආ ලේලිය නිවසේ දී ‌ ‌ඇද‌ ‌වැටී මිය යයි

602 Views


මාමාගේ  මළගමට ආ ලේලිය නිවසේ දී ‌ ‌ඇද‌ ‌වැටී මිය යයි

මහරගම‌ ‌පමුණුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80 ක පමණ පුද්ගලයෙක් හදිස්සියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙන අතර එම මළගමට අදාල මිය ගිය පුද්ගලයාගේ පුතා සහ ලේලිය ගාල්ල‌ ‌ප්‍රදේශයේ සිට පැමිණ තිබෙන අතර ‌ලේලිය ද හදිසියේ‌ ‌අසනීප‌ ‌වී‌ ‌නිවසේ‌ ‌ඇද‌ ‌වැටී‌ ‌ඇති‌ ‌ මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මෙම මිය ගිය කාන්තාව වයස අවුරුදු 46 ක් පමණ වන අතර ඇයගේ පශ්චාත්‌ ‌මරණ‌ පරික්ෂණය පීසීආර් ප්‍රතිඵල ලැබුණු පසු සිදු කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post