News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය පනියි

486 Views


දකුණු අප්‍රිකාවේ කොරෝනා  ආසාදිතයින් මිලියනය පනියි

දකුණු අප්‍රිකාව කොරෝනා වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය අප්‍රිකානු මහද්වීපයේ පළමු රට බවට පත් වුණා. එරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 26,000 ඉක්මවා ගොස් තිබෙනවා.

එංගලන්තයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් ද වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post