News Line| Off Air
Generic placeholder image

Dec
28

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ

465 Views


ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී අදාළ රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

වත්මන් දේශපාලන තත්ත්වය සහ නව වසරේ පක්ෂයේ වැඩපිළිවෙළ පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post