News Line| Off Air
Generic placeholder image

Dec
28

වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට තද වැසි

608 Views


වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට තද වැසි

වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න්පමණපසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලටමි.මී. 50 ක පමණ තරමක තදවැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ


News Articles
Latest Videos
Most Popular Post