News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

කොරෝනා වෛරස් නව ප්‍රභේදය ඉන්දියාවෙන් හා පකිස්තානයෙනුත් හමු වෙයි

412 Views


කොරෝනා වෛරස් නව ප්‍රභේදය ඉන්දියාවෙන් හා පකිස්තානයෙනුත් හමු වෙයි

එංගලන්තයේ හමු වූ කොරෝනා වෛරස් නව ප්‍රභේදය මේ වන විට ලොව පුරා රටවල් ගණනාවකින්ම වාර්තා වී තිබෙනවා. මේ අනුව අසල්වැසි ඉන්දියාවෙන් ද මෙම වෛරස් ආසාදිතයින් හදුනාගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එම වෛරස් ආසාදිතයින් හය දෙනකු පමණ එරටින් වාර්තා වී තිබෙන අතර ඔවුන් සියලු දෙනා හුදකලා කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමටත් කටයුතු කර තිබෙනවා.

මේ අතර පකිස්තානයෙන් ද කොරෝනා නව ප්‍රභේදයේ සිද්ධීන් තුනක් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post