News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

කොරෝනා අවදානම් පිරිස මිලියන 4 පනියි – වෙෙරස මර්දන එන්නත ලබන මාර්තුවේ සිට

670 Views


කොරෝනා අවදානම් පිරිස මිලියන 4 පනියි – වෙෙරස මර්දන එන්නත ලබන මාර්තුවේ සිට

මෙරට කොරෝනා මර්දන එන්නත් කිරිම් එළැඹෙන මාර්තු මාසය පමණ වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

ඇය පැවසුවේ, මේ වනවිට නිෂ්පාදනය ආරම්භ කර ඇති එන්නත් අතුරින්, යම් එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඇණවුම්කර ලබා ගන්නා බවයි.

කොරෝනා මර්දන එන්නත මුලින්ම ලබා දිය යුතු අවදානම් පිරිස මිලියන 4කට අධික බවට හඳුනාගෙන ඇති බව ද අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post