News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

ජනවාරි 1 වැනිදා සිට දුර ගමන් සේවා බස් යළි ධාවනයට පියවර

771 Views


ජනවාරි 1 වැනිදා සිට දුර ගමන් සේවා බස් යළි ධාවනයට පියවර

රටපුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුකොටගෙන බස් සහ දුම්රිය ධාවනයන් සීමා සහිතව ධාවනය කිරිමට පසුගිය දින කිහිපය තුළ පියවර ගෙන තිබුණි.

නමුත් මේ වන විට එලඹෙන 01වැනිදා සිට දුර ගමන් සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව, ප්‍රවාහන බලධාරීන් පවසයි.

ඒ අනුව සියලු බස් රථ ධාවනයට යළි එක් කරන්නැයි, බස් හිමියන්ට දැනුම් දී ඇති අතර 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බස් සේවා සම්බන්ධයෙන්, ලංකා ගමනා ගමන මණ්ඩලය ද සිය අවධානය යොමු කර තිබේ. මේ අතර දුර ගමන් සේවා දුම්රිය ධාවනය තවදුරටත් ක්‍රියාත්මක නොවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා


News Articles
Latest Videos
Most Popular Post