News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

ගුවනේ විකුම් පෑ වත්මන් ගුවන් හමුදාපතිගේ 55 වන ජන්ම දිනය අදයි

457 Views


ගුවනේ විකුම් පෑ වත්මන් ගුවන් හමුදාපතිගේ 55 වන ජන්ම දිනය අදයි

1985 වසරේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ මෙරට 18 වන ගුවන් හමුදාපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ 55 වන ඡන්ම දිනය අදට යෙදි තිබෙනවා.

ඒ මහතා 1965 වසරේ දෙසැම්බර් මස 30 වනදා මහනුවර ප‍්‍රදේශයේදී උපත ලබා තිබෙන අතර ක‍්‍රියාන්විත රාජකාරීයේ සිදුකළ දක්ෂතා වෙනුවෙන් වීර වික‍්‍රම විභූෂණ හා රණ වික‍්‍රම පදක්කම් වලින් දෙවරක් ගුවන් හමුදාපතිවරයා පිදුම් ලබා තිබෙනවා.

එමෙන්ම සිවු වතාවක් රණ ශූර පදක්කම් හිමිකරගෙන තිබෙන අතර 1992 වසරේ චීන ගුවන් යානා පුහුණු අභ්‍යාසයකදී ප‍්‍රහාරක ගුවන් යානාවක් අඩි 66 000 ක් ගුවන් තලයේ පියාසර කළ එකම ශ‍්‍රී ලාංකිකයා වන්නේද වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතායි.


News Articles
Latest Videos
Most Popular Post