News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

ගම සමඟ පිළිසඳර වැඩසටහනේ තවත් අදියරක් ජනපති ප්‍රධානත්වයෙන් අද කැබිතිගොල්ලෑවේ

588 Views


ගම සමඟ පිළිසඳර වැඩසටහනේ තවත් අදියරක් ජනපති ප්‍රධානත්වයෙන් අද කැබිතිගොල්ලෑවේ

ගම සමඟ පිළිසඳර වැඩසටහනේ තවත් අදියරක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වුණා.

ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාව ජනාධිපතිවරයා වෙත සිය ගැටලු ඉදිරිපත් කළා.


News Articles
Latest Videos
Most Popular Post