News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

කොරෝනා ආසාදිතව සිටි තවත් 698ක් සුවය ලබයි

418 Views


කොරෝනා ආසාදිතව සිටි තවත් 698ක් සුවය ලබයි

කොරෝනා වෙෙරසය ආසාදනය වී සිටි තවත් 698 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 34,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 34,623ක් ලෙසයි.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 42,063ක්.


News Articles
Latest Videos
Most Popular Post