News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 5 දෙනෙකු පැන යයි

594 Views


කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 5 දෙනෙකු පැන යයි

කොරෝනා වෙෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියන් පස් දෙනෙකු පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැදවියන් පස් දෙනෙකු එලෙස පැන ගොස් ඇති බවයි.

ඔවුන් අවුරුදු 22,23,26,32,52 යන වයස් සීමාවන්වල පසු වූවන් බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ වනවිට ඔවුන් සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post