News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
31

උත්සව සහ සාද පැවැත්වීම පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන්නැයි උපදෙස්

449 Views


උත්සව සහ සාද පැවැත්වීම පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන්නැයි උපදෙස්

රට තුළ පැතිර යන කොරෝනා වෛරස තත්ත්වය සැළකිල්ලට ගනිමින් අද උත්සව සහ සාද පැවැත්වීම පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

මේ අතර කොළඹින් පිටව යන පොදු ප්‍රවාහන සේවා සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා.

පවතින තත්ත්වය හේතුවෙන් ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post