උදා වූ 2021 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව මෙන්ම ලෝක වාසි ජනයාද ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. කොරෝනා වෛරසය මැද වුවද නව වසර සැමරීම සඳහා ලොව පුරා රටවල් රැසක විවිධ උත්සව සංවිධානය කර තිබූණා.
ලැබුවා වූ 2021 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි නිරෝගිමත් වසරක් වේවායි අපි ප්‍රර්ථනා කරන්නෙමු.