News Line| Off Air
Generic placeholder image

Jan
1

ඊයේ දිනයෙත් නව ආසාදිතයින් 592ක් හදුනා ගැනේ

419 Views


ඊයේ දිනයෙත් නව ආසාදිතයින් 592ක් හදුනා ගැනේ

ඊයේ දිනයේත් මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 592ක් හදුනා ගෙන තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,299ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ හදුනා ගත් ආසාදිතයින් අතර වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹින්. ඒ අනුව කොළඹින් කොවිඩ් රෝගීන් 256ක් වාර්තා විය.එමෙන්ම මෙරට කොරෝනා ආසාදනවීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 204 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post