News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
1

දුර ගමන් බස් සේවා අද සිට ධාවනයට

499 Views


දුර ගමන් බස් සේවා අද සිට ධාවනයට

අද දිනයේ සිට සීමා කර තිබු දුර ගමන් සේවා බස් ධාවනය ආරම්භ කරන බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

රටපුරා පවත්නා කොරෝන වෛරස තත්ත්වයත් සමග පෞද්ගලික බස් හිමියන් තම බස් රථ ධාවනය සීමා කිරීම හේතුවෙන් ඇතැම් මාර්ගවල බස් රථ ධාවනයේ අඩුවක් පවතින බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, තවදුරටත් දුරගමන් සේවා දුම්රිය ධාවනය නොවන අතර කාර්යාලයීය දුම්රිය පමණක් ධාවනයට එක්කර ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය


News Articles
Latest Videos
Most Popular Post