කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුණේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද දහවල් සිට හුදෙකලා තත්ත්වයට පත් කළ බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට අදාළ නිවේදනය පහතින් :