රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද සිට ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සිදු කෙරෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එය මෙතෙක් ක්‍රියාත්මක කෙරුණේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින්.
යුද හමුදා සාමාජිකයින් සතු නව පරිගණක තාක්ෂණික හැකියාවන් පිළිබඳ ඇති විශ්වාසය මත පදනම්ව අද සිට එම කර්තව්‍යය යුද හමුදාව භාර ගෙන ඉදිරියට පවත්වාගෙන යන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.