News Line| Off Air
Generic placeholder image

Jan
2

පෑලියගොඩ නව මැනිං වෙළඳ පොළෙනුත් කොරෝනා රෝගීන් 7ක්

481 Views


පෑලියගොඩ නව මැනිං වෙළඳ පොළෙනුත් කොරෝනා රෝගීන් 7ක්

පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණය තුළ සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලදී එහි 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එලෙස පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර තිබුණේ, වෙළඳසැල් හිමියන්, වෙළඳුන් සහ පාරිභෝගිකයින්.

ඉන් සේවකයින් 6 දෙනෙකුට සහ පාරිභෝගිකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.

එලෙස හඳුනාගත් ආසාදිතයින් රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post