News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
2

තවත් කොරෝනා රෝගීන් 311ක්

475 Views


තවත් කොරෝනා රෝගීන් 311ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 311 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එම ආසාදිතයින්ගෙන් 228 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

සෙසු ආසාදිතයින් 83 දෙනා හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙන්.

ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවල සමස්ත ආසාදිතයින් ගණන 40,437 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post