අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් පෙබරවාරි මස සිට ස්ථාවර මිලක් යටතේ පවත්වාගෙන යන බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා.
සහල්, පිටි, සීනි, පරිප්පු, ටින් මාළු, හාල් මැස්සන්, ළුෑනු, අර්තාපල්, බිත්තර සහ කුකුළු මස් යන ආහාර එම ආහාර වර්ගවලට ඇතුළත්.
ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරමින් වෙළඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් :
