දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් එලෙස හුදෙකලා බවින් ඉවත් වනු ඇති.
එම තොරතුරු පහතින් :

