News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
3

කොරෝනා වැළඳුණු තවත් 535කට සුවයි

967 Views


කොරෝනා වැළඳුණු තවත් 535කට සුවයි

කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 535 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 37,252ක් ලෙසයි.

එමෙන්ම මෙරට සමස්ත කොරෝනා රෝගින් ගණන 44,370ක් වන අතර වෛරසය වැළඳීමෙන් මිය ගිය ගණන 211ක්.


News Articles
Latest Videos
Most Popular Post