News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

සියලු වාණිජ ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ ජනවාරි 22 වෙනිදා සිට විවෘත වෙයි

577 Views


සියලු වාණිජ ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ ජනවාරි 22 වෙනිදා සිට විවෘත වෙයි

ජනවාරි 22 වනදා සිට සියලුම වාණිජ ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

රටේ පවතින ආර්ථිකය පිළිබඳ අවදානය යොමු කරමින් දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ද කටයුතු කරමින් ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු කරන බව මේ පිලිබදව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post