News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 213 දක්වා ඉහළට

366 Views


මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 213 දක්වා ඉහළට

ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණ දෙකක් පිළිබද තොරතුරු වාර්තා වුණා.

වැලිපැන්න සහ කොළඹ 15 යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ අතර කාන්තාවන් දෙදෙනෙකු එලෙස මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 213 දක්වා ඉහළ ගියා.

ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post