සියලු ආයතන ප්‍රධානීන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ කොරෝනා මර්දන කිරීම සදහා සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසයි.
ඒ අනුව සියලු ආයතන ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනයට අනුව කටයුතු කල යුතු බවත් ඇතුළුවන පුද්ගලයින්ගේ නාම ලේඛන පවත්වා ගෙන යාමෙ / දුරස්ථභාවය පවත්වා ගැනීම /අත්පිරිසිදු කර ගැනීමට ස්ථානයක් පිළයෙල කිරීම /ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ඇතුළු කරුණු අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බවයි.