News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

විදෙස් රටක පිස්තෝලයක් සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

485 Views


විදෙස් රටක පිස්තෝලයක් සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදනය කළ පිස්තෝලයක් සහ හිස් පතොරම් ගැබක් සමග කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ, මාතලේ – ඉහළගම ප්‍රදේශයේදීයි.

31 හැවිරිදි හා 40 හැවිරිදි සැකකරුවන් දෙදෙනා බදුල්ල සහ මාතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් අද මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post