News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 594 දෙනකු දිවයිනට

426 Views


විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 594 දෙනකු දිවයිනට

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 594 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙරටට පැමිණි පිරිස් අතර කුවේට් සිට ශ්‍රී ලාංකිකයන් 376 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 90 දෙනෙකු, සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු අයත් වන අතර ඔවුන් සියලුදෙනාට PCR පරීක්ෂණ සිදු කොට නිරෝධායනය යොමු කිරීම සදහා පියවර ගන්නා බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post