News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

හුදෙකලාකර තිබූ තවත් නිවාස යෝජනා ක්‍රමයක් නිදහස්

522 Views


හුදෙකලාකර තිබූ තවත් නිවාස යෝජනා ක්‍රමයක් නිදහස්

හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ NHS මාලිගාවත්ත, නිවාස යෝජනා ක්‍රමය ඉන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ ඒ අනුව අදාළ නිවාස යෝජනා ක්‍රමය මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් වන බවයි.

Image may contain: text that says "රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව அரசாங்க தகவல்திணைக்களம் தகவல் திணைக்களம் Department Government Information 2020.01.04 අධ්‍යක්ෂ ප්‍රවෘත්ති ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංක නිකුත් කරන ලද වේලාව :13/2021 11.05 ප්‍රවෘත්ති නිවේදනය දෙයි. NHS මාළිගාවත්ත නිවාස යෝජනා ක්‍රමය මේ මොහොතේ සිට හුදකලා බවෙන් ඉවත් කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් නාලක් කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163, කිරුලපන මාවත, කොළඹ ලංකාව. கிருலப்பனை கொழும்பு லங்கை. தொ (+94 1)2515759 பெி (+9411)2514753 www.news.lk"


News Articles
Latest Videos
Most Popular Post