News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

පාකිස්තානයෙන් ගල්අඟුරු ආකරයක සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනය කරයි

744 Views


පාකිස්තානයෙන් ගල්අඟුරු ආකරයක සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනය කරයි

පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ ගල්අඟුරු ආකරයක සේවය කරමින් සිටි කම්කරුවන් 11 දෙනකු ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් විසින් පැහැරගෙන ගොස් පසුව වෙඩි තබා ඝාතනය කර තිබෙන බව එරට වාර්තා සදහන් කරනවා.

මෙම අමානුෂිය ඝාතනය එරට අගමැති ඉම්රාන් ඛාන් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post