News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

මේ වසරේ කොවිඩ් ව්‍යාප්ත වීම පාලනය කිරීම රඳා පවතින්නේ මෙරට සිටින බුද්ධිමත් ජනතාව මතයි – යුධ හමුදාපති

617 Views


මේ වසරේ කොවිඩ් ව්‍යාප්ත වීම පාලනය කිරීම රඳා පවතින්නේ මෙරට සිටින බුද්ධිමත් ජනතාව මතයි – යුධ හමුදාපති

මේ වසරේ කොවිඩ් ව්‍යාප්ත වීම පාලනය කිරීම රඳා පවතින්නේ මෙරට සිටින බුද්ධිමත් ජනතාව තුළ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට මෙරට ජනතාව වගකීමෙන් මෙන්ම බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් යුද හමුදාපතිවරයා පෙන්වා දෙනවා.
එමෙන්ම කොවිඩ් මරණවල අවසන් කටයුතු සිදු කිරීම විද්වත් කමිටු නිර්දේශ මත කළ යුතු වන බවද ඒ මහතා සදහන් කරන අතර නැවත නිර්දේශ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ ගැටලුව යොමු කර ඇති බව කියා සිටි ඒ මහතා විද්වත් උපදෙස් අනුව ක්‍රියා කිරීමට සිදු වෙන බව පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post