News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

පෞද්ගලික ආරවුලක් නිසා පහර කෑ 13 වියැති දරුවෙකු රෝහලේ

568 Views


පෞද්ගලික ආරවුලක් නිසා පහර කෑ 13 වියැති දරුවෙකු රෝහලේ

මාතර, වලස්මුල්ල ඕමාරේ ප්‍රදේශයේදී පෞද්ගලික් ආරවුලක් මත ඇති වූ ගැටුමකදී පහර කෑමකට ලක් වූ දරුවෙකු රෝහල්ගතකර තිබෙනවා.

එලෙස තුවාල ලබා ඇත්තේ 13 හැවිරිදි දරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කළ බව දරුවාගේ ඥාතීන් පැවසුවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවසුවේ සිද්ධිය පිළිබද ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කරන්නැයි වළස්මුල්ල පොලිසියට උපදෙස් දී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post