News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට

414 Views


ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා එලෙස දිවයිනට පැමිණෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post