කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ අනූෂ පැල්පිට මහතා අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.
ඔහු මින් පෙර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ අයෙක්.