News Line| Off Air
Generic placeholder image

Jan
5

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩු පීඩනයකින්

576 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩු පීඩනයකින්

කොළඹ – 01, කොළඹ – 02 සහ කොළඹ – 03 යන ප්‍ර්‍රදේශවලට අද දහවල් සිට හෙට පස්වරු 3 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අඹතලේ සිට මාලිගාකන්ද දක්වා වන ජල නලයක සිදු කෙරෙන හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් පැය 15ක කාලයක් අදාළ ප්‍රදේශවලට එලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post