News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
5

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් හටන අතරතුර දිමුත් 10 වැනි ශතකය රැස් කරයි

596 Views

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් හටන අතරතුර දිමුත් 10 වැනි ශතකය රැස් කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.

ජෝහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන තරගය අතරතුර සිය 10 වැනි ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න අද සමත් වුණා.

News Articles
Latest Videos
Most Popular Post