News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

ෆයිසර් එන්නත ලබාගෙන පැය 48කට පසු හදිස්සියේ පෘතුගාලයේ සෞඛ්‍ය සේවිකාවක් මිය යයි

632 Views


ෆයිසර් එන්නත ලබාගෙන පැය 48කට පසු හදිස්සියේ පෘතුගාලයේ සෞඛ්‍ය සේවිකාවක් මිය යයි

දෙදරු මවක් වන පෘතුගාලයේ සෞඛ්‍ය සේවිකාවක වූ සෝනියා ඇක්සිවෝ කොරෝනා මර්දනය සදහා නිපද වූ ෆයිසර් එන්නත ලබා ගෙන දින දෙකකට පසු හදිස්සියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙන බව එරට වාර්තා සදහන් කරනවා.

ඇයගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එරට බලධාරීන් විසින් මේ වන තෙක් නිකුත් කර නොමැති බවද සදහන්.


News Articles
Latest Videos
Most Popular Post