News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

Harry Potter සිනමා සිත්තමේ Jessige මාස තුනක් වයසැති බිලිදාටත් කොරෝනා

433 Views


Harry Potter  සිනමා සිත්තමේ Jessige මාස තුනක් වයසැති බිලිදාටත් කොරෝනා

ලොවේ ආදරය දිනා ගත් Harry potter සිනමා සිත්තමට සිය රංගනයෙන් දායක වන Jsessige මාස තුනේ පුතාටත් කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව ඇය සිය instragram පිටුවේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.

” මාගේ දරුවාට ඉක්මනින් සුව වෙන්න වෙන්න කියා ප්‍රර්ථනා කරන්න ” යැයි ඇය සිය රසිකයින්ගෙන් වැඩි දුරටත් ඉල්ලීමක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post