කොග්ගල ලෝන්ග් බීච් හෝටලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන රෝහලක් බවට පත්කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඒ අනුව හෙට සිට කොරෝනා රෝගීන්ට මෙම රෝහලෙන් මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සලසා දී තිබෙනවා.