News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

නිරෝධායනය වෙමින් සිටි තරුණයෙකු ගෙළ වැළලාගෙන මියයයි

605 Views


නිරෝධායනය වෙමින් සිටි තරුණයෙකු ගෙළ වැළලාගෙන මියයයි

හේඇටිකෙහෙල්ගල්ල මොරනවත්ත ප්‍රදේශයේ නිරෝධායනය කර සිටි තරුණයෙකු ගේ මළ සිරුරක් වෙළඳසලක එල්ලමින් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකු වන අතර නිරෝධායනය වෙමින් සිටි පවුලක අයෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මෘත ශරිරය පී.සී.ආර්. පරික්ෂණයකට ලක් කරන බවද , අදාල මිය ගිය පුද්ගලයා පවුලේ සාමාජිකයන්ද අද පී.සී.ආර්. පරික්ෂණයකට යොමුකරන බවයි සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post