ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.
ඒ අනුව හුදෙකලාකර තිබූ කොටහේන, ආදුරුප්පු වීදිය, රුවන්වැල්ල යන පොලිස් වසම් සහ කුරුදුවත්ත පොලිස් වසමේ 60 වත්ත ප්‍රදේශය එම තත්ත්යෙන් ඉවත් වනු ඇති.
