News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

119 අමතා වැරදි තොරතුරු දුන් පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට

535 Views


119 අමතා වැරදි තොරතුරු දුන් පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට

පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා වැරදි තොරතුරු දෙමින් පොලිසිය නොමග යැවීමට උත්සහ කල දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා පෙරේදා (5) දිනයේ හදිසි දුරකථන අංකය අමතා තොරතුරක් ලබා දී තිබෙන අතර ඒ පිලිබදව පොලිසිය කල විමර්ශයකදී අනාවරණය වී ඇත්තේ ඔහු පොලිසිය නොමග යැවීමට කටයුතු කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post